🏡ගැලනීගම අධිවෙිගී මාර්ගයට මුහුණ ලා අංග සම්පුර්ණ දෙමහල් නිවසක් විකිනිමට තිබේ ...

📌හොරණ නගරයට 6 Km
📌දක්ෂිණ අධිවෙිගී මාර්ගයට 0.5 km
📌බණ්ඩාරගම නගරයට 2 km
පර්චස් 32
▪කාමර 5යි 1ක් A/C
▪නාන කාමර 2යි (1ක් Hot water)
▪අමතර 1ක් එළියේ
▪වර්ග අඩි 3500 නිවස
▪ඉඩමේ පොල් ගස් 7ක් අඹ ගස් 3ක් කොස් ගස් 3ක් හා එවැනි වටිනා ගස් තිබේ.
▪නිස්කලංක පරිසරයක් හා වැදගත් අසල්වාසීන් වාසය කරයි.
▪ගැලනිගම හයිවේ ඇතුල්වීමට විනාඩි 2න්.
▪සිත් ඇදගන්නා වටපිටාවක් ඇත.
▪අවශ්ය නම් පර්චස් 12ක් හිස් ඉඩමක් වශයෙන් වෙන්කර හැක.
▪සම්පූර්ණ ඉඩම ගේත් සමඟ පර්චස් 32කි.
✅සියලුම ලියකියවිලි අනුමත කර ඇත.
✅බොකර්වරු ඇමතීමෙන් වලකින්න
💰මිල - ලක්ෂ 430 කි (මිල සාකචිඡා කල හැක)
📞විමසීම් - HASHAN 0787296825
……………………………………………………………………………………………….

Comments