ගැලනීගම අධිවෙිගී මාර්ගයට මුහුණ ලා අංග සම්පුර්ණ දෙමහල් නිවසක් විකිනිමට තිබේ ... හොරණ නගරයට 6 Km දක්ෂිණ අධිවෙිගී මාර්ගයට 0.5 km බණ්ඩාරගම නගරයට 2 km පර්චස් 32 කාමර 5යි 1ක් A/C නාන කාමර 2යි (1ක් Hot water) අමතර 1ක් එළියේ වර්ග අඩි 3500 නිවස ඉඩමේ පොල් ගස් 7ක් අඹ ගස් 3ක් කොස් ගස් 3ක් හා එවැනි වටිනා ගස් තිබේ. නිස්කලංක පරිසරයක් හා වැදගත් අසල්වාසීන් වාසය කරයි. ගැලනිගම හයිවේ ඇතුල්වීමට විනාඩි 2න්. සිත් ඇදගන්නා වටපිටාවක් ඇත. අවශ් ය නම් පර්චස් 12ක් හිස් ඉඩමක් වශයෙන් වෙන්කර හැක. සම්පූර්ණ ඉඩම ගේත් සමඟ පර්චස් 32කි. සියලුම ලියකියවිලි අනුමත කර ඇත. බොකර්වරු ඇමතීමෙන් වලකින්න මිල - ලක්ෂ 430 කි (මිල සාකචිඡා කල හැක) විමසීම් - HASHAN 0787296825 ………………………………………………………………………………………………. #propertyinvestment #realestate #horana #panadura #houseforsale #house #home #dreamhomes #bandaragama